Day: October 8, 2022

දත්ත සොරාගැනීමටම නිර්මාණය කල Apps 400 ක් හඳුනාගනී

සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලික දත්ත සොරාගැනීම සඳහා පමණක්ම නිර්මාණය කරන ලද ඇප්ලිකේෂන 400 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි ෆේස්බුක් අයත් මෙටා සමාගම පවසනවා.

Read More »

EXCLUSIVE : ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බන් පුහුණුවීම්වල

ලබන 16 වනදා ආරම්භ වන පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ මෙල්බන් නුවරදී පුහුණුවීම් වල නිරත වුණා.

Read More »

තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල 04 ක් මෙල්බන්හිදී අත්අඩංගුවට

මෙල්බන් දුම්රිය ස්ථානයක් අසලදී තරුණයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කල තවත් තරුණයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොණු කර තිබෙනවා.

Read More »