EXCLUSIVE : ශ්‍රී ලංකා කණ්ඩායම මෙල්බන් පුහුණුවීම්වල

ලබන 16 වනදා ආරම්භ වන පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ මෙල්බන් නුවරදී පුහුණුවීම් වල නිරත වුණා.

ඒ මෙල්බන් St. Kilda හි junction oval හිදීයි.

එම අවස්ථාව ආවරණයට AusලංකාTV හට විශේෂ අවස්ථාවක්ද උදාවුණා.

PHOTOS : https://www.facebook.com/auslankatvpage/posts/pfbid0VB92Jm3vwFvVKoZMStTjPHKHfxVbNsjVgHuFjJRa1btG1J266YgGJAcLmqQMSLhil?__cft__[0]=AZX-IsEArZqeMOlCJ4pJW33BXsuL9NjiHFoeh6iA91RauB0fYUom8_wXEnZ-VOQ6u59ldbVOV-i_8KLTeNnJKeuhErRCtHiOG9uCq-UBYhOFJEqGC3IW2lxYTN6xqoODgKFHlTjDUeQwBZNGZxAC05p8Ctaof8uQfD2BkfGSm1iD09lUea40TqldSFbc6G6UYS4&__tn__=%2CO%2CP-R

VIDEO :

https://www.facebook.com/auslankatvpage/videos/839416400408194/?__cft__[0]=AZUc07iXptFPU9cUqoBrden1DGU-mHJuGk8iIoBmE9lxWnD5Fcl2nlX3234wUO1vN5TJkfIwA1hT7a0xVT1LJN9HVLLD9sQo0e0tjhgh3Ujj__uMEn1izkmgv5J9SVTzi5kxbpexIhWiluI3y-Q4INEIfonOSPmtx4z4oYV0FulSTu-cpmCmiRRr6RInuvi2Onw&__tn__=%2CO%2CP-R

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »