Day: October 6, 2022

Update : ඔප්ටස් සිද්ධියට ඇල්ලූ 19 හැවිරිදි තරුණයාගේ සුලමුල හෙළිවෙයි

ඔප්ටස් සමාගමේ සොරාගත් දත්ත භාවිත කල බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තවත් තොරතුරු කිහිපයක් හෙළි කර තිබෙනවා.

Read More »

ඔප්ටස් දත්ත යොදා SMS වංචාවක් සිදුකල අයෙකු අත්අඩංගුවට

ඔප්ටස් සයිබර් ප්‍රහාරයේදී යොදාගත් දත්ත ආශ්‍රිතව SMS වංචාවක් සිදුකල බව කියන සිඩ්නි පදිංචිකරුවෙකු ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ විදුලි සංදේශ නීතිවල වෙනසක්

මිලියන 10 ක පමණ පාරිභෝගිකයන්ට බලපෑම් එල්ල කරමින් ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවේ වැඩිම සේවක හිගයක් ඇති අලුත්ම රැකියා ලැයිස්තුව මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර රැසක සේවක හිගය 2021 වසර හා සැසඳීමේදී මෙම වසරේදී දෙගුණ වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »