Day: October 6, 2022

බදු ගෙවන ඔස්ටේ්‍රලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ලබන 31 වනදාට පෙර බදු ලිපි ගොණුවක් ඉදිරිපත් කිරීමට හෝ බදු නියෝජිතයෙකු සමග ලියාපදිංචි වීමට පියවර ගන්නැයි ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක් සිදු කෙරෙනවා.

Read More »

ලිබරල් පක්ෂය වික්ටෝරියා සැළසුම් හෙළිකරයි

ලබන මස 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් Berwick – Clyde North ඇතුලු තදාසන්න ප්‍රදේශවල වාසය කරන ලාංකිකයන් ඇතුලු සියලු ජන කොට්ඨාශවල සුභසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නා බව ලිබරල් පක්ෂය පවසනවා.

Read More »

වනිඳු ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

Read More »