
ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව සම්මතයි
රටවල් 37 ක අනුග්‍රහයෙන් යුතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.
රටවල් 37 ක අනුග්‍රහයෙන් යුතුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ නව යෝජනාව ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.
සිය කැපවීමෙන් නව ක්රමවේද ඔස්සේ දරුවන්ට සිප් සතර ලබාදීම වෙනුවෙන් 2022 වසරේ ආසියාවේ හොඳම ගුරුවරයා බවට පත්වූයේ ශ්‍රී ලාංකික ගුරුවරයෙකි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාවේ මහජන සේවාවල නිරත සියලු සේවකයන්ට සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදිමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ විශාලම සාප්පු සංකීර්ණය වන මෙල්බන් Chadstone හි පිහිටා ඇති සාප්පු සංකීර්ණය තවත් පුලුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!