
වැඩිකල 35,000 කෝටාවෙන් PR හිමිවන අය මෙන්න
වසර 02 ක් – 03 ක් වැනි කෙටි කාලීන කාල සීමා සඳහා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඔස්ටේ්‍රලියාවේ රැකියා වෙළඳපොල ගොඩ නැගිය නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
වසර 02 ක් – 03 ක් වැනි කෙටි කාලීන කාල සීමා සඳහා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඔස්ටේ්‍රලියාවේ රැකියා වෙළඳපොල ගොඩ නැගිය නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
තවදුරටත් රැකියා කිරීමට කැමති විශ්‍රාමිකයන්ට එක් වරක් පමණක් ගෙවන ඩොලර් 4000 ක දීමනාවක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
නාගරික ප්රදේශවල පවතින තැපැල් කාර්යාල 30 ක් වසා දැමීමට Australia Post අවධානය යොමුකර තිබෙනවා.
බටහිර ඔස්ටේ්රලියා ප්රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට තීරණය වී තිබෙනවා.
බිත්තර සම්බන්ධයෙන් ගැනීමට යන නව තීරණයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ දැඩි බිත්තර හිගයක් සහ මිළ ඉහළයාමක් සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!