
ඔස්ටේ්‍රලියා වීසා අයදුම්පත් ගැන අලුත් තීරණයක්
2022/23 වසර සඳහා ලැබෙන වීසා අයදුම්පත් සළකා බැලීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 36.1 ක අමතර මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
2022/23 වසර සඳහා ලැබෙන වීසා අයදුම්පත් සළකා බැලීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 36.1 ක අමතර මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
2022/23 වසර සඳහා වන ඔස්ටේ්රලියාවේ සංක්‍රමණික කෝටාව 35,000 කින් ඉහළ දමා තිබෙනවා.
බලයට පැමිණීමෙන් පසු සිදුකරන බවට ෆෙඩරල් මැතිවරණයේදී ලබාදුන් child care ප්‍රතිසංස්කරණ වහා ඉටු කරන්නැයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරනවා.
සිල්ලර වෙළඳසැල් සේවකයන්ට පහරදෙන සහ විවිධ තර්ජන එල්ල කරන පුද්ගලයන්ට සිර දඩුවම් නියම කෙරෙන නව නීති මාලාවක් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් යෝජනා කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!