Day: August 26, 2022

Coles වෙතින් තවත් වෙනස්කමක්

පාරිභෝගිකයන්ට deli products ඝනයට අයත් නිෂ්පාදන ඔවුන්ගේම බහාලුම්තුළ රැගෙනයාමට අවසර දීමට Coles සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

Read More »

නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More »

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක ට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) අත්සන් තැබීය.

Read More »

මොරිසන්ට එරෙහි විමර්ශනය ඇරඹෙයි – වාර්තාව නොවැම්බර් 25

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධුර 05 ක දිවුරුම් දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කරනවා.

Read More »

සියල්ල අභිබවා ජ’පුර උඩටම එයි

මෙම වසරේ ජූලි මාසයට අදාල විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතුරින් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා.

Read More »