
විදෙස්ගත වන ශ්‍රමිකයන්ට ඇමැති මනූෂගෙන් සුබ පණිවුඩයක්
ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගෙන ඉහළ මට්ටමේ සාත්තු සේවා ආයතන ආරම්භ කරන් ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සහ සහාය දීමට රජය සූදානම් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගෙන ඉහළ මට්ටමේ සාත්තු සේවා ආයතන ආරම්භ කරන් ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සහ සහාය දීමට රජය සූදානම් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ගතවූ මාස 12 දී Australia Post ඩොලර් බිලියන 8.97 ක ආදායමක් වාර්තා කර තිබෙනවා.
කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මීට ටික වේලාවකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස ලැබුවා.
2100 වසර වනවිට ඔස්ටේ්රලියාවේ බොහෝ ප්‍රදේශවල අතිශය දැඩි උණුසුම් කාළගුණ තත්වයක් වසර පුරා පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!