නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක්

ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා

පැවසුවේය.

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ බවද අමාත්‍යවරයා කීවේය.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »