Coles වෙතින් තවත් වෙනස්කමක්

පාරිභෝගිකයන්ට deli products ඝනයට අයත් නිෂ්පාදන ඔවුන්ගේම බහාලුම්තුළ රැගෙනයාමට අවසර දීමට Coles සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

දකුණු ඔස්ටේ්‍රලියාවේ වෙළඳසැල් 08 කදී එය ආරම්භ කෙරෙන අතර නිෂ්පාදන ඇසිරීම සඳහා වැයවන පිරිවැය යම්තාක් දුරකට හෝ කපා හැරීමයි එහි අරමුණ වන්නේ.

කෙසේවෙතත් වෙළඳසැලෙන් ලබාදෙන බහාලුම් සැපයීමද තවදුරටත් සිදුවනු ඇති.

අදාළ බහාලුම් පිරිසිදු සහ හොඳින් වැසිය හැකිවිය යුතු අතර සෙරමික් හෝ වීදුරු නිෂ්පාදන නොවිය යුතු වනවා.

පළමුවෙන් අත්හදා බැලීම් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා මෙම නව ක්‍රමය ක්‍රියාවට නැංවෙනු ඇති.

තනි භාවිත ප්ලාස්ටික් බෑග ලබාදීම අත්හිටුවීම ද Coles විසින් පසුගිය සතියේදී ප්‍රාන්තය පුරා නියමු ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ කරනු ලැබුවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »