
වික්ටෝරියා L හා P පුවරු රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයට පුහුණුවන සහ P පුවරු (p-plate) සහිත රියදුරන් යන දෙකොට්ඨාශයම රියදුරු පරීක්ෂණ ගාස්තුවලින් නිදහස් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයට පුහුණුවන සහ P පුවරු (p-plate) සහිත රියදුරන් යන දෙකොට්ඨාශයම රියදුරු පරීක්ෂණ ගාස්තුවලින් නිදහස් කර තිබෙනවා.
කැන්බරා ගුවන් තොටුපළේදී ඊයේ වෙඩි ප්‍රහාරයක් සිදුකල පුද්ගලයාට චෝදනා ගොණු කර තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන්ටද අයදුම් කල හැකි ලබන වසරේදී ආරම්භ වන ඔස්ටේ්‍රලියානු පූර්ණ ශිෂ්‍යත්ව රැසක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොවිඩ් වසංගත සමයේ ඔස්ටේ්‍රලියාව ලොක්ඩවුන් කර තිබියදී එවක අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව අමාත්‍ය ධුර 03 ක දිවුරුම් දී ඇතැයි එල්ලවන චෝදනාවක් පිළිබඳ විමර්ශනයක් පවත්වන බව වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ජාතික අවම වැටුප වන පැයකට $21.38ට (2022 ජූලි 1 වැනිදා වන විට) අනුව වික්ටෝරියානු අසනීප නිවාඩුවලට ගෙවීමේ ඇපවීම ගෙවනු ලැබේ.
Don’t miss our future updates! Get Subscribed Today!