සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද අලුයම සිට දැඩි ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.
ඉන්දියාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගාසිටුවීමේ කටයුතුවල නිරත වූ සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයට අදාළව නව රැකියා 86,000 ක් පමණ බිහිවනු ඇති බව ප්‍රාන්ත රජය පවසනවා.
ප්‍රාන්ත කිහිපයකට බලපෑ ජල ගැලීම් හමුවේ යොමු කරන ලද ඩොලර් මිලියන 10 කට ආසන්න වන්දි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!