සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයන්

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද අලුයම සිට දැඩි ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.

සේවකයන් රැසක් අසනීප තත්වයන් හමුවේ සේවයට වාර්තා නොකිරිමයි ඊට හේතුව වී ඇත්තේ.

අභ්‍යන්තර ගුවන් ගමන් පර්යන්තයේ දිගු පෝලිම්ද දක්නට ලැබෙන බව සඳහන්.

ඇතැම් ගුවන් ගමන් පැය කිහිපයකින් ප්‍රමාද විය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.

එබැවින් ගුවන් තොටුපළට පිටත්ව යාමට පෙර තොරතුරු තහවුරු කරගන්නා ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »