සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයන්

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද අලුයම සිට දැඩි ප්‍රමාදයන් හටගෙන තිබෙනවා.

සේවකයන් රැසක් අසනීප තත්වයන් හමුවේ සේවයට වාර්තා නොකිරිමයි ඊට හේතුව වී ඇත්තේ.

අභ්‍යන්තර ගුවන් ගමන් පර්යන්තයේ දිගු පෝලිම්ද දක්නට ලැබෙන බව සඳහන්.

ඇතැම් ගුවන් ගමන් පැය කිහිපයකින් ප්‍රමාද විය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.

එබැවින් ගුවන් තොටුපළට පිටත්ව යාමට පෙර තොරතුරු තහවුරු කරගන්නා ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »