Search

ලාංකිකයන්ටද අයදුම් කල හැකි ඔස්ටේ්‍රලියානු පූර්ණ ශිෂ්‍යත්ව රැසක්

ශ්‍රී ලාංකිකයන්ටද අයදුම් කල හැකි ලබන වසරේදී ආරම්භ වන ඔස්ටේ්‍රලියානු පූර්ණ ශිෂ්‍යත්ව රැසක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ශිෂ්‍යත්ව වෙත අයදුම් කල යුතුයි.

Masters, Ph.D., MPhil වැනි අධ්‍යයන මට්ටම්වල වසර 02 ත් 04 ත් අතර කාලයක් සඳහා අධ්‍යාපනය හැදෑරීමට හැකි වන පාඨමාලා ගණනාවක් මීට අයත්.

ඇතැම් ශිෂ්‍යත්ව පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් නිදහස් වන අතර මාසික දීමනාවක් – ගුවන් ගාස්තු සහ සෞඛ්‍ය රක්ෂණාවරණයක් යන වරප්‍රසාදවලින්ද සමන්විත විම විශේෂත්වයක්.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් :

https://opportunitiescorners.info/high-commission-of-australia-scholarships/?fbclid=IwAR3rDmKUkbIlbqnwmkFGfHJQmlYIK0Ik3dHuLQTD2p3lVfB1pg9L8IFPPGA

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »