ලාංකිකයන්ටද අයදුම් කල හැකි ඔස්ටේ්‍රලියානු පූර්ණ ශිෂ්‍යත්ව රැසක්

ශ්‍රී ලාංකිකයන්ටද අයදුම් කල හැකි ලබන වසරේදී ආරම්භ වන ඔස්ටේ්‍රලියානු පූර්ණ ශිෂ්‍යත්ව රැසක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ශිෂ්‍යත්ව වෙත අයදුම් කල යුතුයි.

Masters, Ph.D., MPhil වැනි අධ්‍යයන මට්ටම්වල වසර 02 ත් 04 ත් අතර කාලයක් සඳහා අධ්‍යාපනය හැදෑරීමට හැකි වන පාඨමාලා ගණනාවක් මීට අයත්.

ඇතැම් ශිෂ්‍යත්ව පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් නිදහස් වන අතර මාසික දීමනාවක් – ගුවන් ගාස්තු සහ සෞඛ්‍ය රක්ෂණාවරණයක් යන වරප්‍රසාදවලින්ද සමන්විත විම විශේෂත්වයක්.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් :

https://opportunitiescorners.info/high-commission-of-australia-scholarships/?fbclid=IwAR3rDmKUkbIlbqnwmkFGfHJQmlYIK0Ik3dHuLQTD2p3lVfB1pg9L8IFPPGA

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »