Day: August 1, 2022

BOAT NAVY

හොර පාරෙන් රට පනින්න ගිය තවත් 47 ක් අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නිවු සවුත් වේල්ස් රජය වසරකට මහා මාර්ගවලින් ඩොලර් බිලියන 02 ක් උපයයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග රථවාහන ගාස්තු (toll) හරහා ප්‍රන්ත රජය වසරකට උපයන මුදල ඩොලර් බිලියන 02 කට අධික බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

Read More »