Day: July 29, 2022

ජනපති කොඩිය ඇඳට දැමූ පුද්ගලයා අල්ලයි

හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

Read More »

ලිබරල් පාලන සමයේ ඉදිකිරීම් ව්‍යාපෘති 1300 ක මුදල් නාස්තියක්

පැවති ලිබරල් පක්ෂ රජයේ ආරම්භ කල ඉදි කිරීම් ව්‍යාපෘති රැසකට මුදල් යෙදවීම සිදුකර ඇත්තේ විනිවිදභාවයෙන් තොර බවට විගණන වාර්තාවක් හෙළි කරනවා.

Read More »
ausigift ausi gift

ලාංකික භාණ්ඩ බෙදාහැරීම් ව්‍යාපාරයක් මාස 03 කින් රටවල් රැසක වැඩිම ජනප්‍රියත්වය අත්කර ගනී

ඉතාම කෙටි කාලයකින් වැඩිම ජනප්‍රියත්වයක් සහ ලාංකිකයන් අතර ඉහළම විශ්වාසයක් දිනාගත් භාණ්ඩ බෙදා හැරිමේ සේවාව බවට www.ausigift.com පත්වී තිබෙනවා.

Read More »

පුහුණු සේවක හිගය මගහරවන්න තවත් යෝජනාවක්

ඔස්ටේ්‍රලියානු ආර්ථිකය කඩා නොවැටීම සඳහා කෙටි කාලීන කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

Read More »