
හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.
උදේනි කළුතන්ත්‍රී නම් මොහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයෙකු වන වෘත්තීය සමිති නායකයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
