
ජනපති මැදුරෙන් හමුවූ මිලියන 17 උසාවියට – පැතුම් කර්නර් රිමාන්ඩ්
පසුගිය ජූලි 09 වන දින අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේදී සොයාගත් රුපියල් එක් කෝටි 78 ලක්ෂයක මුදල කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත භාර දී තිබෙනවා.