Day: July 29, 2022

ඔස්ටේ්‍රලියාවේ පුහුණු ශ්‍රමික හිගය පියවන්න නව යෝජනාවක්

ඔස්ටේ්‍රලියාවේ ශ්‍රම බලකාය පුහුණු කිරීමේදී සහ පුහුණු ශ්‍රමිකයින්ගේ හිගය නිරාකරණය කිරීම පිළිබඳ රජයට උපදෙස් දීමට නව ආයතනයක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

විමල්ගෙන් රනිල්ට ලියුමක්

වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා වන අවම පොදු ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළ නිර්දේශ ඇතුළත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් යොමු කර ඇත.

Read More »

ලංකාව ඔස්ටේ්‍රලියාවේ ළගටම එයි

පකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

Read More »