ලංකාව ඔස්ටේ්‍රලියාවේ ළගටම එයි

පකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමගින් අයි.සී.සී ලෝක

ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව 53.33 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකර ගනිමින් 03 වැනි ස්ථානයට පත්ව ඇති අතර පකිස්තානය 51.85 ක ප්‍රතිශතයක්

ලබා ගනිමින් එහි 5 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

දකුණු අප්‍රිකාව 71.43 ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර 70.00 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමි ඔස්ටේ්‍රලියාව 02 වන ස්ථානයේ පසුවනවා.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »