Search

ලංකාව ඔස්ටේ්‍රලියාවේ ළගටම එයි

පකිස්තානයට එරෙහිව ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 246 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමත් සමගින් අයි.සී.සී ලෝක

ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව 53.33 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමිකර ගනිමින් 03 වැනි ස්ථානයට පත්ව ඇති අතර පකිස්තානය 51.85 ක ප්‍රතිශතයක්

ලබා ගනිමින් එහි 5 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

දකුණු අප්‍රිකාව 71.43 ජයග්‍රාහී ප්‍රතිශතයක් සමගින් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර 70.00 ක ජයග්‍රාහී ප්‍රතිශතයක් හිමි ඔස්ටේ්‍රලියාව 02 වන ස්ථානයේ පසුවනවා.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »