Search

වික්ටෝරියා Casual සහ කොන්ත්‍රාත් සේවකයන්ට තවත් සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Sick Pay වැඩසටහන සඳහා Casual සහ කොන්ත්‍රාත් සේවකයන් 30,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ කොවිඩ් සහ ශීත සෘතු Flu තත්වය සැළකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙල හඳුන්වාදුන් බවයි.

රෝගී තත්වයක් හමුවේ දෛනික වැටුප් අහිමිවන සේවකයන්ට සහන සැලසීමයි මෙමගින් සිදුවන්නේ.

Casual සහ කොන්ත්‍රාත් සේවකයන් සඳහා Sick Pay ක්‍රමයක් හඳුන්වාදුන් පළමු ප්‍රාන්තය බවටද වික්ටෝරියා පත්වී සිටිනවා.

පළමුවෙන් වසර 02 ක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »