වික්ටෝරියා Casual සහ කොන්ත්‍රාත් සේවකයන්ට තවත් සහනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Sick Pay වැඩසටහන සඳහා Casual සහ කොන්ත්‍රාත් සේවකයන් 30,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ කොවිඩ් සහ ශීත සෘතු Flu තත්වය සැළකිල්ලට ගෙන මෙම වැඩපිළිවෙල හඳුන්වාදුන් බවයි.

රෝගී තත්වයක් හමුවේ දෛනික වැටුප් අහිමිවන සේවකයන්ට සහන සැලසීමයි මෙමගින් සිදුවන්නේ.

Casual සහ කොන්ත්‍රාත් සේවකයන් සඳහා Sick Pay ක්‍රමයක් හඳුන්වාදුන් පළමු ප්‍රාන්තය බවටද වික්ටෝරියා පත්වී සිටිනවා.

පළමුවෙන් වසර 02 ක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »