Day: July 27, 2022

මහින්ද – බැසිල්ට ලබන 02 තෙක් රට යන්න බෑ

අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂට  පණවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන 02 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත දීර්ඝ කර තිබෙනවා.

Read More »

හිටපු ජනපතිට සිංගප්පූරුවේ තවත් දින 14 ක් ඉන්න වරම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර ඇතැයි එරට වාර්තා පවසනවා.

Read More »