Day: July 27, 2022

ජාතික රූපවාහිනියට පැන්න අරගලකරු ඩුබායි පනින්න යද්දි අල්ලයි

කොළඹ ගාලූ මුවදොර අරගල භූමියේ සිටි ක්‍රියාකාරිකයෙකු වන ධනිෂ් අලි අද සවස කටුනායක ගුවන් තොටුපලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »