Day: July 10, 2022

වික්ටෝරියා සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen කට්ටල 15 ක් නොමිලේ

COVID-19 පැතිරීම සීමා කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය සියලුම පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට Rapid Antigen පරීක්ෂණ කට්ටල 15ක් නොමිලේ ලබා දෙනු ඇත.

Read More »

සර්ව පාක්‍ෂික ආණ්ඩු එපා – අරගලකරුවෝ දැනුම් දෙති

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පමණක් නොව රජයේ සියළු සංස්ථා ආයතන වල සභාපති වරුන් අධ්‍යක්‍ෂ මණ්ඩල මෙන්ම සියළු අමාත්‍යංශ ලේකම්වරුන මෙන්ම තානාපතිවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.

Read More »