
වික්ටෝරියා skydiving අනතුරකින් පුද්ගලයෙකු මරුට
වික්ටෝරියා හි Great Ocean Road ආසන්නයේ skydiving කිරීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වික්ටෝරියා හි Great Ocean Road ආසන්නයේ skydiving කිරීමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානය වෙත භාරදුන් රුපියල් මිලියන 17 හමාරක මුදල අමාත්‍යවරයෙකුට භාරදෙන ලෙසට ඉහළ පොලිස් නිලධාරියෙකු කළ ඉල්ලීම පොලීසිය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා තීරණය කර තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.
Don’t miss our future updates! Get Subscribed Today!