Day: July 10, 2022

VIDEO : නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් 03 දෙනෙකුට අගමැතිගේ නිවස අසලදී පහරදීමක්

නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් 03 දෙනෙකුට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස අසලදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පහරදීමක් සිදුකර තිබෙනවා.

Read More »

බන්දුල ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බන්ධුල ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කරනවා.

Read More »