
නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් 03 දෙනෙකුට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස අසලදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පහරදීමක් සිදුකර තිබෙනවා.
🔊.@NewsfirstSL journalists Waruna Sampath and Sarasi Peiris were among those brutally assaulted by Police STF detail at Prime Minister @RW_UNP 's private residence. pic.twitter.com/MieVyL5KYk
— Roar LK (@Roarlk) July 9, 2022