සර්ව පාක්‍ෂික ආණ්ඩු එපා – අරගලකරුවෝ දැනුම් දෙති

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පමණක් නොව රජයේ සියළු සංස්ථා ආයතන වල සභාපති වරුන් අධ්‍යක්‍ෂ මණ්ඩල මෙන්ම

සියළු අමාත්‍යංශ ලේකම්වරුන මෙන්ම තානාපතිවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බව ගාලු මුවදොර අරගලකරුවෝ කියා සිටිති.

ඉන් පසු පිහිටුවන අන්තර්කාලීන පාලනය සඳහා අරගල කරුවන්ගේ පාර්ශවකරුවන් ද නෛතික බැඳීමක් සහිතව මැදිහත් වන බව ඔවුහු නිවේදනය කළහ.

පාර්ලිමේන්තුව හරහා යලි පිහිටුවන සර්ව පාක්‍ෂික ආණ්ඩු පිලි නොගන්නා බවත් ඔවුන් සදහන් කලහ.

ජනාධිපති මන්දිරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු සිය ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපති මන්දිරයේ දී පැහැදිලි කරමින් ඔවුන් මේ බව සඳහන් කළහ.

 

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »