සති 02 ක් තුළ මෙල්බන් රෝහල්වල 02 වන වරටත් Code Red තත්වයක්

මෙල්බන් නගරයේ රෝහල්වල ඊයේ රාත්‍රී පැය 01 1/2 කට ආසන්න කාලයක් Code Red තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ගිලන් රථ සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙනුයි.

අද අලුයම 02 ත් 03.30 ත් අතර කාලයේදී මෙම තත්වය පැවති බව සඳහන්.

පසුව කාර්ය මණ්ඩලය කැඳවීමෙන් පසු එම තත්වය ඉවත් කර තිබෙනවා.

සති 02 ක කාලයක් තුළ වික්ටෝරියා ගිලන් රථ සේවය විසින් Code Red තත්වයක් ප්‍රකාශයට පත් කල 02 වන අවස්ථාව මෙයයි.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »