Update: මෙතෙක් සැගව සිටි ජොන්ස්ටන් අධිකරණයට භාරවෙයි
මන්ත්‍රී ජොන්ස්ටන් ප්රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබෙනවා.
මන්ත්‍රී ජොන්ස්ටන් ප්රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවී තිබෙනවා.
වහාම ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකාව තුළ ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නියෝගය ඉවත් කර තිබෙනවා.
අද රාත්‍රී 08 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාරවන ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට නියම කර තිබෙනවා.
මෙල්බන් කොන්සල් ජනරාල් ධුරයේ කාලය අවසන් කර යළි කොළඹට පිටත්ව යන කපිල ෆොන්සේකා හට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ස්තූතිය පළකර ලිපියක් යොමුකර තිබෙනවා.
තමන් ශ්රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බව බැසිල් රාජපක්ෂ පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!