Search

Day: June 9, 2022

බ්‍රිස්බන් සිට අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා නව ගුවන් වාරයක්

බ්‍රිස්බන් සිට අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කිරීමට අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් රෝගීන් හඳුනාගැනීමට ඇඩිලේඩ් රෝහලක සුනඛයන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක්

කොවිඩ් ආසාධිත රෝගීන් හඳුනාගැනීම සඳහා සුනඛයන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඇඩිලේඩ් නුවර රෝහලක් පියවර ගෙන තිබෙනවා.

Read More »

NSW ප්‍රාන්තවාසීන් සඳහා නොමිළයේ සූර්ය පැනල දීමේ වැඩසටහනක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් සඳහා නොමිළයේ සූර්ය පැනල ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

බැසිල් අද යයි ? – ධම්මික එයි ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲ බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම අද දිනයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Read More »