
ඔස්ටේ්රලියාව තුළ Payroll jobs මැයි මාසයේදී 0.2% කින් ඉහළට
ඔස්ටේ්රලියාව තුළ Payroll jobs ප්‍රමාණය මැයි මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ Payroll jobs ප්‍රමාණය මැයි මාසයේදී සියයට 0.2 කින් ඉහළ ගොස් තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීමට තැත් කිරීමේදී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.
ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අනුයුක්ත ශ්‍රී ලාංකිකයෙකු වන දුලාන් කොඩිකාර ට විශේෂ වගකීමක් පවරා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම පොදු රෝහල් සහ ගිලන් රථ සේවාවල සේවකයන් සඳහා ඩොලර් 3000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!