දිගටම අගමැති මහින්දමයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ අද (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමේ තීරණය අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
තමන්ට හෝ තම පවුලට විදේශයක දේපළ ඇත්නම් ඒවා සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත්, එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිලධාරී Jeroen Weimar එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මෙල්බන් නගරය සඳහා අලුතින් ට්රෑම් රථ 100 ක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!