Day: April 21, 2022

ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකාවට ඉන්දියාවෙන් අතිරේක $ මිලියන 500 ක්

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

Read More »

වික්ටෝරියා වසංගත තත්වය ජූලි මාසයේදී අවසන් වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට ප්‍රකාශයට පත්කර ඇති වසංගත තත්වය ලබන ජූලි මාසයේදී අවසන් කිරිමට හැකිවනු ඇතැයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

Read More »