බටහිර ඔස්ටේ්‍රලියා එන්නත්කරණ වැඩපිළිවෙල පුලුල් කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙල ලබන සතියේ සිට පුලුල් කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 26 වනදා සිට වයස අවුරුදු 05 ට වැඩි ළමුන්ට ප්‍රාන්තයේ ෆාමසි හරහා කොවිඩ් මර්දන හා ඉන්ෆ්ලුවන්සා එන්නත් ලබා ගත හැකි වනවා.

ඉදිරි මාස කිහිපයේදී වෛරස් උණ රෝගී තත්වයන් ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පැවතීම සැළකිල්ලට ගෙනයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය මෙම තීරණය ගෙන ඇත්තේ.

එබැවින් සුදුසුකම් ලබා ඇති සියල්ලන්ට ප්‍රමාදයකින් තොරව එන්නත්කරණයට යොමුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-april-21-2022/e95a048c-b6c6-4ba7-abed-f7a3dfacd756#post=89132beb-0e79-43a7-86a1-92f2c7a58ae7

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »