වික්ටෝරියා කොවිඩ් අණදෙන නිලධාරී ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිලධාරී Jeroen Weimar එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම මාසය අවසන් වන තෙක් පමණක් තමන් එම ධුරයේ කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේවෙතත් ඊට පැහැදිලි හේතුවක් මේ දක්වා ප්‍රකාශයට පත්වී නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් නීති ලිහිල් කිරීමේ පසුබිමකදීයි Jeroen Weimar මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන්නේ.

එමෙන්ම වික්ටෝරියා වසංගත තත්වයද ලබන ජූලි 12 වනදා දක්වා දීර්ඝ කෙරුණා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »