වික්ටෝරියා කොවිඩ් අණදෙන නිලධාරී ඉල්ලා අස්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා කොවිඩ් අණදෙන නිලධාරී ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා කොවිඩ් අණදෙන නිලධාරී ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිලධාරී Jeroen Weimar එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම මාසය අවසන් වන තෙක් පමණක් තමන් එම ධුරයේ කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේවෙතත් ඊට පැහැදිලි හේතුවක් මේ දක්වා ප්‍රකාශයට පත්වී නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ හෙට මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් නීති ලිහිල් කිරීමේ පසුබිමකදීයි Jeroen Weimar මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන්නේ.

එමෙන්ම වික්ටෝරියා වසංගත තත්වයද ලබන ජූලි 12 වනදා දක්වා දීර්ඝ කෙරුණා.

COMMENTS