Search

“මට පිටරට දේපළ තියෙනවා නම් නඩු දාන්න”

තමන්ට හෝ තම පවුලට විදේශයක දේපළ ඇත්නම් ඒවා සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත්, එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (21දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

2015ට පෙර එල්ල වූ චෝදනා ගැන පරීක්ෂණ කළා බවත් ඒ පරණ චෝදනා තවමත් එල්ල කරන බවයි ඔහු පැවසුවේ.

බිට් කොයින් ගැන සාක්ෂි තියෙබේ නම් අධිකරණයට යන ලෙසත්, ඕනෑම පරික්ෂණයකට යන්න සූදානම් බවත් ඔනෑම නඩුවකට මුහුණ දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවේ.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »