“මට පිටරට දේපළ තියෙනවා නම් නඩු දාන්න”

තමන්ට හෝ තම පවුලට විදේශයක දේපළ ඇත්නම් ඒවා සොයාගෙන ඒ ඒ රටවල නඩු දමන ලෙසත්, එම නඩු සඳහා පෙනී සිටීමට තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (21දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

2015ට පෙර එල්ල වූ චෝදනා ගැන පරීක්ෂණ කළා බවත් ඒ පරණ චෝදනා තවමත් එල්ල කරන බවයි ඔහු පැවසුවේ.

බිට් කොයින් ගැන සාක්ෂි තියෙබේ නම් අධිකරණයට යන ලෙසත්, ඕනෑම පරික්ෂණයකට යන්න සූදානම් බවත් ඔනෑම නඩුවකට මුහුණ දීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවේ.

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »