Breaking: රඹුක්කන විරෝධතාවයට පොලිසියෙන් වෙඩි
රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය අවහිර කල විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා වෙඩි ප්රහාරයක් එල්ල කල බව පොලිසිය තහවුරු කලා.
රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය අවහිර කල විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා වෙඩි ප්රහාරයක් එල්ල කල බව පොලිසිය තහවුරු කලා.
ඉතා නුදුරේදී පොළී අනුපාත අගයන් හි ඉහළ යාමක් සිදුවිය හැකි බවට ඔස්ටේ්රලියා සංචිත බැංකුව අනතුරු අගවනවා.
ඉතිහාසයේ පළමු වරට ඔස්ටේ්රලියානු ඩොලරයේ විකිණුම් අගය අද දිනයේදී රුපියල් 250 ඉක්මවා ගොස් තිබෙනවා.
ඉන්ධන මිළ ඉහල දැමීමට විරෝධය පළ කරමින් දිවයින පුරා නගර රැසක ජනතාව මේ වන විට විරෝධතාවල නිරත වනවා.
මෙවර ෆෙඩරල් මැතිවරණයට සමගාමීව අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර පැවැත්වෙන පළමු මුහුණට මුහුණ විවාදය හෙට පැවැත්වෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!