ඉතිහාසයේ පළමු වරට ඔස්ටේ්‍රලියානු ඩොලරය රුපියල් 250 ඉක්මවයි

AUD LKR DOLLAR RUPPEE

ඉතිහාසයේ පළමු වරට ඔස්ටේ්‍රලියානු ඩොලරයේ විකිණුම් අගය අද දිනයේදී රුපියල් 250 ඉක්මවා ගොස් තිබෙනවා.

අද දිනයේ ඔස්ටේ්‍රලියානු ඩොලරයක විකිණුම් මිළ රුපියල් 252 යි ශත 10 ක්.

එහි ගැණුම් මිළ රුපියල් 241 යි ශත 11 ක්.

අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ රුපියල් 340 ක් වන අතර ගැණුම් මිළ රුපියල් 327 යි ශත 50 ක් ලෙස දැක්වුණා.

-CBSL

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »