Day: April 19, 2022

මූඩිස් ශ්‍රී ලංකාව තවත් පහතට හෙළයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩිස් විසින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී ඒ ඒ 02 මට්ටමේ සිට සී ඒ මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

Read More »