ඔස්ටේ්‍රලියා තුන් ඉරියව් ක්‍රීඩක මිෂෙල් මාර්ෂ් ට ඉන්දියාවේදී කොවිඩ් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා තුන් ඉරියව් ක්‍රීඩක මිෂෙල් මාර්ෂ් ට ඉන්දියාවේදී කොවිඩ්

ඔස්ටේ්‍රලියා තුන් ඉරියව් ක්‍රීඩක මිෂෙල් මාර්ෂ් ට ඉන්දියාවේදී කොවිඩ්

ඔස්ටේ්‍රලියා තුන් ඉරියව් ක්‍රීඩක මිෂෙල් මාර්ෂ් ට ඉන්දියාවේදී කොවිඩ් වැළඳී තිබෙනවා.

ඔහු මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි ඉන්දීය වාර්තා කියාසිටියේ.

මෙවර අයි පී එල් තරගාවලියේදී මිෂෙල් මාර්ෂ් නියෝජනය කරන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

පසුගිය 20 යි 20 ලෝක කුසලානය ඔස්ටේ්‍රලියාවට දිනා දීමේදී ඔහු ප්‍රබල කාර්යභාරයක්ද ඉටුකලා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකුද කොව්ඩ් ආසාධනය වී මේ වනවිට හුදකලා කර තිබෙනවා.

COMMENTS