Day: April 19, 2022

විදෙස් රටවල සිට වික්ටෝරියා සෞඛ්‍ය සේවයට එන වෘත්තිකයින්ට දෙන දීමනාව ඉහළට

විදෙස් රටවල සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවයට පැමිණෙන සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන ජාත්‍යන්තර සංචාරක දීමනාව ඉහළ දමා තිබෙනවා.

Read More »

පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06 කට මරණ දඩුවම

පකිස්ථානයේ සියල්කොට් හිදී ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකුට එරට ත්‍රස්ත මර්දන අධිකරණයක් මරණ දඩුවම නියම කර තිබෙනවා.

Read More »