Search

ඩයනා සහ ගීතා ටත් රාජ්‍ය ඇමතිකම්

නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධුර හෙබවූ තරුණ මන්ත්‍රීවරුන් රැසකට මෙවර කැබිනට් ඇමති ධූර ලැබීම විශේෂත්වයක්.

එමෙන්ම නවක මන්ත්‍රීන් ගණනාවකට අද දිනයේදී රාජ්‍ය අමාත්‍ය ධුර ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ද ඒ අතර වනවා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබී තිබෙනවා.

ස්වාධීනව සිටීමට තීරණය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්වූ දෙවැන්නා බවට පත්වෙමින් ආචාර්ය සුරේන් රාඝවන්ට ද අද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබී තිබීම විශේෂත්වයක්.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »