ඩයනා සහ ගීතා ටත් රාජ්‍ය ඇමතිකම්

නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති ධුර හෙබවූ තරුණ මන්ත්‍රීවරුන් රැසකට මෙවර කැබිනට් ඇමති ධූර ලැබීම විශේෂත්වයක්.

එමෙන්ම නවක මන්ත්‍රීන් ගණනාවකට අද දිනයේදී රාජ්‍ය අමාත්‍ය ධුර ලැබී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ ද ඒ අතර වනවා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරය ලැබී තිබෙනවා.

ස්වාධීනව සිටීමට තීරණය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්වූ දෙවැන්නා බවට පත්වෙමින් ආචාර්ය සුරේන් රාඝවන්ට ද අද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබී තිබීම විශේෂත්වයක්.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »