ඉන්ධන මිළ ඉහල දැමීමට විරෝධය පළ කරමින් දිවයින පුරා නගර රැසක ජනතාව මේ වන විට විරෝධතාවල නිරත වනවා.
එබැවින් මාර්ග රැසක ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව සදහන්.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සියල්ල මේ වන විට වසා දමා ඇතැයි පොලිසිය සදහන් කලා.
මේ අතර රඹුක්කන පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් දුම්රිය ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.
PICS :