
ඉතා නුදුරේදී පොළී අනුපාත අගයන් හි ඉහළ යාමක් සිදුවිය හැකි බවට ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව අනතුරු අගවනවා.
අවසන්වරට cash rate අගය වැඩි කර ඇත්තේ 2010 වසරේ නොවැම්බර් මාසයේදියි.
එය දැනට 0.1 % ක් ලෙස පවතිනවා.

ඉහළ යන උද්ධමනයට සමගාමීව cash rate අගය වැඩි කිරීමටයි සංචිත බැංකුව සූදානම් වන්නේ.
මෙමගින් නිවාස ණය ඇතුලු සියල්ලෙහි පොළී අනුපාතිකයන්ද සංශෝධනය විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

https://www.9news.com.au/national/australia-interest-rates-rba-hints-at-looming-hike/6d47e5f0-5a55-4031-bb01-995b03eea759