
අගමැති මොරිසන්ගේ ආරක්ෂක රථයක් පෙරළී පොලිසියේ 04 කට තුවාල
අගමැති ස්කොට් මොරිසන් ගේ ආරක්ෂාවට ගමන් ගත් ආරක්ෂක රථයක් ටස්මේනියා හි Elizabeth Town හිදී අනතුරකට ලක්වී තිබෙනවා.
අගමැති ස්කොට් මොරිසන් ගේ ආරක්ෂාවට ගමන් ගත් ආරක්ෂක රථයක් ටස්මේනියා හි Elizabeth Town හිදී අනතුරකට ලක්වී තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා අලුයම 12.01 සිට සිය කොවිඩ් නීති හා සීමා ලිහිල් කර ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකයට තවත් ඩොලර් බිලියන 04 ක ආධාර ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ඔස්ටේරලියාවේ විරැකියා අනුපාතය තවදුරටත් සියයට 04 මට්ටමේම පවතින බව සංඛ්‍යාලේඛණ වාර්තා පවසනවා.
අනවසර සංක්‍රමණිකයන් සඳහා ඔස්ටේ්රලියා ප්‍රධාන භූමියෙන් බැහැරව පවත්වාගෙන යන වීසා සැකසුම් මධ්‍යස්ථාන (offshore processing centres) අහෝසි කිරීමේ තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!