Day: April 14, 2022

ලංකාව තවත් ණය ශ්‍රේණිගත කිරීමකින් පහළට

ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී මට්ටමේ සිට සී සී මට්ටම දක්වා පහත දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට තවත් අමතර $ බිලියන 02 ක මූල්‍ය සහනයක් සැපයීමට ඉන්දියාව සූදානමින්

ශ්‍රී ලංකාවට තවත් අමතර ඩොලර් බිලියන 02 ක මූල්‍ය සහනයක් සැපයීමට ඉන්දියාව සූදානමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Read More »