Day: April 12, 2022

අනිද්දා සිට දින 12 ක් NSW පොදු ප්‍රවාහන සේවා නොමිළයේ

ලබන බ්‍රහස්පතින්දා සිට දින 12 ක් යනතුරු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම නොමිළයේ භාවිත කිරීමට මගීන්ට අවස්ථාව උදාවනවා.

Read More »

නන්දා මාලිනි ගාලූ මුවදොර විරෝධතාවට

කොළඹ ගාලූ මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධතාවට සහාය පළ කිරීම සඳහා, ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනි – ප්‍රවීණ ගීත රචක සුනිල් ආරියරත්න – ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි සහ ප්‍රවීණ කලාකරු බුද්ධදාස ගලප්පත්ති අද පෙරවරුවේ එක්වුණා.

Read More »

ජනප්‍රිය රැප් ගායකයා ගෝල්ෆේස් විරෝධතාවයේදී මරුට

රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. 

Read More »

ඔස්ටේ්‍රලියාවේ “කැස්සෙන් කොවිඩ්” App එක ෆයිසර් මිළදී ගනී

කැස්සෙන් කොවිඩ් රෝගය හඳුනාගැනීම සඳහා බ්‍රිස්බන් නුවර සමාගමක් නිපදවන ලද ඇප්ලිකේෂනය මිළදී ගැනීම සඳහා සුප්‍රකට ඖෂධ සමාගමක් වන ෆයිසර් සූදානම් වනවා.

Read More »