Day: April 12, 2022

සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සහයෝගිතා ගිවිසුමක

සංචාරක සහ සත්කාරක සේවා අංශයේ නව්‍යතා සංවර්ධනය සහ ක්ෂේත්‍ර පද්ධති ශක්තිමත් කිරීම සඳහා වූ සහයෝගිතා ගිවිසුමකට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් දීපා ලියනගේ සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පසුගිය දා අත්සන් තැබූහ.

Read More »

වික්ටෝරියා child car seats ගැන භයානක අනාවරණයක්

මෝටර් රථවල ළදරු අසුන (child car seats) සවි කිරීම අවස්ථා 10 කින් 09 කදීම වැරදි ආකාරයට සිදුවන බව වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

Read More »

ලාංකික රංගන ශිල්පියෙකුට ජාත්‍යන්තරයේ ඉහළම සම්මානයක්

ලන්ඩනයේ පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්‍රදානයේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත්වුණා.

Read More »

“අපි පාරවල් හැදුවේ පෝලිමේ තබන්න නෙවෙයි”

අපේ රටේ ඉතාම තීරණාත්මක මොහොතක ඔබ අමතන්නට මට සිදුව තිබෙනවා. මගේ පනස් වසරකට අධික දේශපාලන ජීවිතය තුළ ඉතාම තීරණාත්මක දේශපාලන සන්ධිස්ථාන රාශියක් පසුකර තිබෙන බව මම කියන්න ඕනෑ.

Read More »